ඉන්දියාවෙන්ගෙනා සිගරට් 9600 ට 96000 ක් දඩ

ඉන්දියාවේ සිට රැගෙනආ  රුපියල් 663000 දහසක වෙළදපොල වටිනාකමක් ඇති සිගරට් 9600 ක් සමග කටුනායක ගුවන්තොටුපොලමත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට  මිගමුව වැඩබලන  මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා විසින් රුපියල් 96000 දහසක දඩ මුදලක් අද(3) දින නියම කළේය.

මිනුවන්ගොඩ සහ කොටහේනේ පදිංචිකරුවන් තිදෙනෙකුට මෙසේ දඩ නියමවිය..මොවුන්ගෙන් කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනා    ගමන් මලුවල ව්‍යාජ පතුල්වල සගවා සිගරට් 3600 බැගින් ගෙනවිත් තිබු අතර මිනුවන් ගොඩ පදිචිකාරිය ගමන්මල්ලේ රෙදිපිළි සමග  සගවාගෙන සිගරට් 3000 රැගෙනවිත් ඇත.

මේ අය නිතර නිතර ඉන්දියාවට ගොස් පැමිණෙන බවත් මෙම සිගරට්  ජාවාරම්කිරිම සදහා රැගෙනවිත් ඇතිබවත් විමර්ශන වලදී අනාවරණයවී ඇත.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img