ලක්‍ෂ 20 ක කුඩු ගල්කන්ද හංදියේදී අල්ලයි – ඕඩරය බන්ධනාගාරයෙන්

මත්ද්‍රවය සම්බන්ධයෙන් චොදනා ලැබ මිගමුව බන්ධනාගාරය තුල සිටින  රැදවියක විසින් දුරකථන පණිවුඩ හරහා  මෙහෙයවූ බව කියන  හෙරොයින් ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගත්  මිගමුව   කොට්ටාශය අපරාධ විමර්ශන අංශය ලක්‍ෂ විස්සක්  පමණ වෙළදපොල වටිනාකමක් ඇති  හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු මිගමුව කොලබ පාරේ ගල්කන්ද හන්දිය අසලදී 03 දින   අත්අඩංගුවට ගෙන  ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල පාරිස් පෙරේරා මාවතේ   පදිංචි කරුවෙකි.

කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව  පොලිස් නිලධාරියෙකු උපාය දුතයෙකු වශයෙන් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති අතර සැකකරු සන්තකයේ තිබී පැකට් විස්සක අසුරුම්කරනලද ග්‍රෑම්20 ක් බර හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වීඇති තොරතුරු වලට අනුව  බන්ධනාගාරයේ සිටින රැදවිය විසින් දුරකථන මාර්ගයෙන් ලබාදෙන උපදෙස් අනුව ග්‍රෑම් එක බැගින් ඇසුරුම් කල කූඩුපැකට් මිගමුව සහ ඒ අවට ඉල්ලුම කරුවන්ට බෙදාහැරිම සිදුකර ඇත.

පොලිස් අධිකාරී සමන් සිගේරා  මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා සිදුකල මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න  61836  ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා යන නිලධාරීන් ද සහභාගී වී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img