සිදුව කටුනායක කදාන වැලිසර හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

-

අත්‍යාවශ්‍ය නඩත්තු  හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ජා-ඇලඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇල්පිටිවල, මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here