දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..

කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.

වයස අවුරුදු 35ට අඩු මෙරට එකම හිටපු උපාධිධාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් කර ඇත.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img