27 C
Negombo
27 C
Negombo

ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  2020 පෙබරවාරි මස 12 දින දහවල් 12.00 ට  මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. ,

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහපොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු,නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට  දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.