වන සංරක්ෂණ නෝනා එක රැයකින් ජනප්‍රිය වීමේ රහස මෙන්න(VIDEO)

කඩොලාන දුපතක් ගොඩකර ක්‍රීඩා පිටියක් සකස්කරනලෙස ඉල්ලා සිටින තැනට ජනතාව තල්ලු කලේ ගුරුගේ නමැති ව්‍යාපාරිකයාට කිංස් අයිලන්ඩ් දුපත පරිහරණය කරන්න ඉඩ ලබාදීම බව කලපු සංවර්ධන කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.

නීති පද්ධතියේ දුර්වලතා තිබීමත්   දේශපාලකයන් සමග එකතුවී  මෙවැනි ක ටයුතු අපහසුවකින් තොරව  සිදුකිර්මට හැකියාවක් තිබෙන බවට ජනතාව තුල ඇති මතයද මෙම ඉල්ලීමට  ඉවහල්වූ බව පැවසූ  කලපු කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා රාජ්‍ය ආයතන කඩොලාන රැකගැනීම සදහා  මැදිහත් නොවන බවද ප්‍රකාශ කළේය.

මුඩු ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකු  අක්කර 10 ක කඩොලාන ඉඩමක නිවාස යෝජනා ක්‍රමයක් සදහා අවසර ලබා දුන්බවත් අක්කර අටක පමණ භූමියක් ඩෝසර් කර  නිවාස ඉදිකිරීමට ගත්උත්සාහය ජනතා විරෝධය හමුවේ අකුලාගත් බවත් අදවනවිට එම භුමියේ කඩොලාන යලි වැවී ඇතිබවද රටකට අවශ්‍යවන්නේ දේශපාලකයන්ට එහෙයිකින නිලධාරීන්   නොව හරිදේ නිවැරදිව කරන්නට මගපෙන්වන රාජ්‍ය සේවකයන් බවද පෙන්වා දුන්නේය.

වර්තමානයේ ගම්පහ අඩවිවන නිලධාරිණිය පැමිණීමෙන් පසු කඩොලාන රැකගැනීම සදහා නිර්භීත පියවර රැසක් ගත් බවත් එතුමිය ජනප්‍රිය වුයේ නීතියට වැඩකරන නිලධාරිනියක් නිසා බවද කඩොලාන රක්‍ෂිතය වටා මායිම් ලකුණු කිරම දිවානි ජයතිලක මහත්මිය කටයුතු කළබවද  සභාපතිවරයා සදහන් කළේය

රමේෂ් ප්‍රනාන්දු මහතා මෙම කරුණු අනාවරණය කලේ අපගේ වෙබ්අඩවිය සමග  සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

 

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img