බීමතින් මොන්ටෙරෝවකින් පැමිණ මිගමුව රථවාහන පොලිසියේ නිලධාරියෙකු ඇතුළු 5 ක් යටකරයි

බිමත්ව අන්ත්රාදයකව සහ නොසැලකිල්ලෙන්  රියපදවා  රාජකාරියේ යෙදීසිටි මිගමුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්75497  දේශප්‍රිය මහතාට බරපතල තුවාල  සහ වයස අවුරුදු 6 ක දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකුට තුවාල  සිදුකල ව්‍යාපාරිකයෙකු මාර්තු  මස 06 දින   දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය  නියෝග කළේය

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ කටුනේරිය බෑන්ඩ් කඩ හන්දියේ පදිංචිකරුවෙකු බවකියන  වර්ණකුලසූරිය මයුර මිත්තක රුද්‍රිගු නමැති 21 වියැති ව්‍යාපාරිකයෙකි.

බරපතල තුවාල ලැබ කොලබ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන  පොලිස් කොස්තාපල්75497  දේශප්‍රිය මහතා සහ තවත් නිලධාරියෙකු ගල්කන්ද හන්දියේ රාජකාරි කරමින් සිට ඇති අතර කොළබ දෙසසිට හලාවත දෙසට ගමන්කළ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් බලපත්‍ර පරීක්‍ෂාකරමින් සිටි යතුරු පැදියද එහි පැමිණි වයස අවුරුදු 6 ක දරුවා සහඔහුගේ දෙමවුපියන් සහ පොලිස් නිලධාරියාගේද හප්පා වැට කනුවක්ද කඩාගෙන ගොස් ඇතිබව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකල අතර රථවාහන අංශයේ නඩුකටයුතු මෙහෙවන නිලධාරී  පොලිස් සැරයන් එම එල් තිලකරත්න (41380 )මහතා පැමිණිල්ල මෙහෙයවිය

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img