26.5 C
Negombo
26.5 C
Negombo

ඔවිටියා වත්ත කසල අංගනය ගිනිගනී

-

මිගමුව නගරසභාව විසින් කසල බැහැරකරනු ලබන ඔවිටියා වත්ත කසල අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගිනි ගැනීමක් නිවා දැමුබව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි මහතා පවසයි.

මිගමුව මහනගර සභාවේ ගිනිනිවන ඒකකයේ සහ ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දමා ඇති අ තර    මේදිනවල පවතින අධික උස්ණත්වය නිසාගිනි ගැනීම  හටගෙනඇතිබවට සැක පලකරන  ප්‍රදේශ වාසීන්  බැහැර කරන කුණු  මත පස් අතුරා නිසිපරිදි  වසා නොදැමීම මෙවැනි ගිනිගැනීම් ඇතිවීමට හේතුවන බවද ජනතාව පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.