31 C
Negombo
31 C
Negombo

සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි

-

හිටපු රාජ්‍ය ඇමතිනි විසේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතිබවවාර්තාවේ

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මහරදී සිදුකල සිරිසේන සමග ගෑවුණු කිසිවෙකුට මනාප නොදිය යුතු බවට මහරදී සිදුකල ප්‍රකාශයෙන් ඇතිවූ සිත්තැවුල මෙම තීරණය සදහා බලපෑ ආසන්නතම හේතුව බව  එතුමියට සමීප විස්වාශ දායක ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.