පෙරියම්මුල්ලේ හෝටලයක් තුල ගැටුමක්.. තුවාල කරුවන් රෝහලට

0
1891
Sponsored

දැනට සුළු වෙලාවකට පෙර මිගමුව පෙරියම්මුල්ල හෝටලයක් තුල දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ 3න් දෙනෙකු  රෝහල්ගතකර ඇත.

එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිගමුව පොලිසිය විසින් සිද්දිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Sponsored

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.