මතට පෙති විකුණු y හන්දිය අසල ෆාමසිකරුවෙක් අත්අඩංගුවට

පිළිගත් වෛද්‍යවරයෙකුගේ  නිර්දේශය මත පමණක් අලවිකලහැකි වේදනා නාශක පෙති අධික මිලගණන් වලට මත් ලෝලීන්ට අලවිකල මීරිගම පාරේ වයි හන්දිය අසල   බටහිර ඖෂධ අලවිසැල් හිමියකු මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් 7 දින  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවල දුනගහ පදිංචි අයෙකි

.මොහු විසින් අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයක් සහිත බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව  මත් ලෝලීන්ට අලවිකරණ බවට ලැබුණු තොරතුරකට අනුව උපායදුතයෙකු යොදා සිදුකල වැටලීමකදී සැකකරු  වේදනානාශක පෙති 815 ක් සමග  අත්අඩංගුවට  ගෙන තිබේ.

නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල මෙම වැටලීමට උපපොලිස් පරීක්‍ෂක කේ කේ  මහින්ද පොලිස් කොස්තාපල්වරුන් වන 48929 චන්දන 82804 කුමාර 84546 නිමේෂ් සමග පොලිස් රියදුරු 85438  ජයකොඩි  යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව කොට්ටාශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී කොට්ටච්චි මහතාගේ අධීක්ෂණය යටතේ  සිදුකරන වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

පුස්තකාල ජායාරුපයකි

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img