තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 16 දින අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2020 මාර්තු මස 16 දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කිසිදු හේතුවක් නිසා දීර්ඝ නොකරන බව ද තැපැල් ඡන්දය දීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති ඡන්ද හිමියන් වහාම තම අයදුම්පත නියමිත පරිදි සම්පූර්ණ කර අදාළ සහතික කිරිමේ නිලධාරී වෙත භාර දිය යුතු බවත් එම අයදුම්පත් සහතික කොට ආදාළ මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරී වෙත 2020 මාර්තු 16 හෝ එදිනට පෙර යැවීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මාර්තු 16 දිනෙන් පසුව ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් එම අයදුම්පත් ප්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප්‍රතික්ෂේම කිරීමට සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img