මාර්තු මස අවසන් වන තුරු ඉරිදා දේව මෙහෙයන් හා විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් පැවත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.
අද අගරදගුරු නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ අද ප්‍රකාශ කළේය
Good decision in keeping with the Govt’s call; but what’s happening to our much preached “Faith in God” who is all powerful and who keeps His promises in protecting us etc. (Just one eg. of many is Psalm 91) a directive by your Eminence calling all Catholics for repentance by fasting along with prayer in faith would have been well received by many Catholics especially during this time of Lent. Corona is none other than a curse for this corrupt n sinful nation. We seem to be ignoring all warnings that keeps coming now and then to the whole world around..
Exactly. This is one situation that Mother Nature keeps reminding us that “You only Know Little”. We have gone against her whatever the faith we had here and there. She is showing her power for good.