පිටරටින් කටුනායක ගුවන් තොටුපළට මගීන් පැමිණීම අත්හිටුවයි

-

සියලුම රටවල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගීන් පැමිණීම හෙට 18 මැදියම 12.00 සිට  නවත්වයි.

ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ගුවන්  ගමන්වාර අත්හිටුවා ඇති අතර භාන්ඩ ප්‍රවාහන ගුවන්යානා පැමිණීම තවදුරටත් සිදුවේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here