30 C
Negombo
30 C
Negombo

පිටරටින් කටුනායක ගුවන් තොටුපළට මගීන් පැමිණීම අත්හිටුවයි

-

සියලුම රටවල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගීන් පැමිණීම හෙට 18 මැදියම 12.00 සිට  නවත්වයි.

ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ගුවන්  ගමන්වාර අත්හිටුවා ඇති අතර භාන්ඩ ප්‍රවාහන ගුවන්යානා පැමිණීම තවදුරටත් සිදුවේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.