වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට අයවියයුතු මුදල් ඔවුන්ගේ පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇතිබවත් ඒ සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාරග ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී  චම්පික හෙට්ටිආරච්චි මහතා පැවසිය

පසු ගියදා  කටානේ පැවති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේය.

මෙහිදී තවදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලිකල මන්ත්‍රීවරයා එක රැයකින් සංවර්ධන  වත්තේ  අක්කර 204 ක  ගස් කපා  මහා විනාශයක් සිදුකරද්දී නිහඩව සිටි දේශපාලන කණ්ඩායම්මහා වන විනාශයක් සිදුකරන බව පෙන්වමින්  සංවර්ධන කටයුතු වලට බදා  කරනබවද ප්‍රකාශකලාය.

සබැදි පුවත්

දෙවියන් වහන්සේට අයිතිදේත් – ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනම පැහැරගෙන ……

Hot this week

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

Topics

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img