විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි අයට ලියා පදිංචි වීමට දුරකතන අංක 5ක් සහ විද්‍යත් තැපැලක්

-

පසුගිය පළමුවනදා සිට 15 වනදා තෙක් විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි අයට  දුරකථන මාර්ග හරහා ලියා පදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5ක් විවෘත කර ඇත

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවතී  මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

එම දුරකතන අංක වන්නේ

011 2444480

011 2444481

0115978720

0115978730

0115978734

මීට අමතරවlahd@police.lk විද්‍යත් තැපැලක්ද හදුන්වා දී ඇත.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here