කොවිඩ් රෝගීන් ගනන 50 ක්වෙයි රාත්‍රී සමාජශාලා රේස්පොළවල් වසා දමයි -පුද්ගලික රෝහල්වලකොවිඩ් පරීක්‍ෂණයට අවසර

දැඩි කොන්කොදේසි මත කොව්ඩ් පරීක්‍ෂණය පුද්ගලික රෝහල් වල සිදුකිරීමට අවසරදී ඇත  කොව්ඩ් පරීක්ෂණය පුද්ගලික රෝහලක සිදුකරන්නේ නම ඔහු නේවාසික රෝගියෙකු වියයුතු අතර පරීක්ෂණය සිදුකිරීමට පෙර සහ පසුව ජාතික වසංගත විද්‍යායතනයට දැනුම්දිය යුතුයි අයකළ යුතු උපරිම මුදල රුපියල් 6000 කි.

රාත්‍රී සමාජ ශාලාසහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වනපරිදි වසා දැමීමටත්

වන්දනා ගමන් සහ චාරිකා සදහා අවසර නොදීමටත් තීරණය කර ඇත කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන  මාධ්‍ය හමුවේදී. මෙම කරුණු අනාවරණය විය.

කොවිඩ් බවට සක පුද්ගලයන් 212 ක් සහ කොවිඩ් බවට තවුරුවූ රෝගීන් 50 ක් මේවනවිට ප්‍රතිකාර ලබනබව ද අනාවරණය විය

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img