32 C
Negombo
32 C
Negombo

ගෙදර සිට වැඩකරන චක්‍රලේඛය නිකුත්වේ

-

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේන අතර එම කටයුතු සිදුකරන අකාරය ජනාධිපති ලේකම් විසින් චක්‍රලේඛයක් මගින් පැහැදිලි කර ඇත.

මෙම කාලය රජයේ නිවාඩු ලෙස නොසලකන අතර 21 සහ 22 යන දින දෙක පමණක් රජයේ සාමාන්‍ය  නිවාඩු ලෙස සැලකේ .

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කළ චක්‍රලේඛය මෙතනින්

ගෙදර සිට වැඩකරන චක්‍ර ලේකය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.