මීගමුව නගරය පාලුවට යයි

-

අද දවස තුල මිගමුව නගරයට මහජනතාවගේ  පැමිණීම අවම මට්ටමක පැවති අතර සවස 6.30 පමණ වනවිට නගරය පාලුවට ගොස් තිබුණි.

රජයේ කාර්යාල බොහොමයක් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනද වසා තිබු අතර කොරෝනා වෛරසය පාලනය කිරීමට සහය දැක්වීම සදහා ආයතනය වසාතබන බව සදහන් දැන්වීම් පුවරුද දක්නට ලැබුණි

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here