විදුලිය විසන්ධි කරන්නේ නෑ – බිල්ගෙවීමට සහනකාලයක්

-

විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුගේ විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව අමාත්‍යවරයා පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here