විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වට්ටෝරුවක් නැතිව Chioroquine සහ Hydroxychioroquine විකිණීම තහනම්

-

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත දැනුම් දෙනු දී ඇත.

මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කල නිවේදනයේ  වැඩිදුරටත් සදහන් වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here