කැලෑ ගිනි ඇතිකලොත් නිතිය තදින්

-

පවතින වියලි කාලගුණ තත්වය යටතේ කැලෑගිනි ඇතිවීම බහුලව ඇතිබැවින්   කැලෑවලට ගිනිතැබීම කැලෑ ගිනි ඇතිවන අන්දමින් මනා පතන තෘණ භුමි වලට ගිනි දැල්වීම අපරික්ෂාකාරී ලෙස හේන් සහ පුද්ගලික ඉඩම්වල ගිනි තැබීම නොකරන ලෙස වනජීවී සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා  මහජනතාව ගෙන් ඉල්ලා සිටී.

.කැලෑ ගිනි ඇතිවන අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරනබවද ලේකම්වරයා ප්‍රකාශකරයි

කැලෑ ගිනිතැබීම පිළිබදව පරිසර ලේකම්වරයා ගේ නිවේදනය මෙතනින්

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here