32 C
Negombo
32 C
Negombo

දුරකථන බිල් ගෙවීමටත් සහන කාලයක්-එතෙක් විසන්ධි එපා

-

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අඛණ්ඩව ජනතාව වෙත තොරතුරු බෙදා හැරීමට අවශ්‍ය බැවින් පසු ගෙවුම්  පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබාදෙන ලෙසත් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා ණයපහසුකම් සහ අමතර කථාකාලයක් ල්බදෙනලෙස    සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් හට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබා දී තිබේ

ප්‍රවෘත්ති නිවේදනය මෙතනින්

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.