මිගමු සමුපේ සහනමලු දුරකථන ගොළුවෙලා

-

මිගමුව විවිධ සේවාසමුපකාර සංගමයෙන් ජංගම රථ මගින් සහන මිලට වියලි ආහාර පාර්සලයක් ඔබේ නිවසටම ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති අතර.ලබා දී ඇති දුරකථන අංක අමතා ඇනවුම් ලබා දෙන්න යනුවෙන් සදහන් කර සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී ඇතත් එම දුරකථන අංක වලට ඇමතුම ලබා ගත නොහැකිවී ඇත.

අපගේ පාඨකයන් කිහිපදෙනෙක් විසින් මේ දුරකථන අංක වලට ඇමතුම් ලබාගැනීමට උත්සහ කලද එම දුරකථන සක්‍රිය කර නොමැති බවට සහ සම්බන්ධ කළනොහැකි බවට පටිගතකල පණිවුඩ මගින් දැනුම් දී ඇත.

අප විසින්ද අද 17.16 යේ පැයට මෙම දුරකථන ඇමතීමට උත්සහ කල අතර දුරකථන ක්‍රියා විරහිතව තිබුණි.

මිගමුව විවිධ සේවා සමුපකාර සමිති සංගමයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ අවධානය පිණිසයි

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here