ඇදිරිය ඉවත්වීමත් සමග වෙළදසල් අසල දිගු පෝලිම්

-

ඇදිරි නීතිය ඉවත්කිරිමත් සමග අහාර පාන සහ ඖෂධ මිලදී ගැනීම සදහා ජනතාව විශාල වශයෙන්  ඔසුසල් සහ සිල්ලර වෙළද සැල් අසල පෙළ ගැසී සිටිනු දක්නට ලැබුණි බොහෝදෙනෙක් දී තිබු උපදෙස් අනුව කටයුතු කරනු දක්නට ලැබුණි.

සුපිරි වෙළද සැල් ෆාමසි අසල තිබු විනය මත්ස්‍ය වෙළද පොලේ මෙන්ම එළවලු අලවි කරන තැන්වල දක්නට නොලැබුණු අතර යතරු පැදිවල දෙදෙනා බැගින් ගමන් කරනුද දක්නට ලැබුණි.

රථවාහන හැසිරවීම මෙන්නම  වෙළද සල් අසල ජනතාව හැසිරවීම ඇතුළු කටයුතු සදහා   පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරනුද දක්නට ලැබුණි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here