කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇතිබව වාර්තාවේ .
මෙම දිස්ත්‍රික් තුනට අද සවස 2.00 සිට යලි දනුමදෙනතුරු ඇදිරි නිතිය ක්‍රියාත්මක වන අතරමහජනතාවට අතවශ්‍ය භාණ්ඩ නිවසටම රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් හෙට 25 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.