දාන මන ප්‍රත්‍ය පහසුකම් හිග විහාරස්ථානවලට පහසුකම් සුදානම්

-

කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්වය හමුවේ, දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දෙන්නැයි සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ දන්වා සිටිති.

එවැනි පහසුකම් නැති විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම් බවද උන්වහන්සේ දැනුම් දෙයි.

  • 0714422006
  • 0382232868
  • 0714394440
  • 0372267225 යන දුරකතන අංක ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය.
  • පුස්තකාලජායාරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here