අද අලුතින් කොරෝනා ආසාදිත කිසිදු රෝගියකු වාර්තාවී

-

අද(25) පස්වරු 4.30 දක්වා කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අමාත්‍යවරිය මේ බව තහවුරු කළාය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here