අද අපදුටු මිගමුව නගරය

-

අද මිගමුව නගරයේ ඔසුසල් විවෘතව තිබුණු අතර ඒවා අසල දිගුපෝලීම් දක්නට ලැබුනේ නැහැ පෝලිම්වල සිටි අයද සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් කටයුතුකරනු දක්නට ලැබුණි ධීවරයන් පිරිසක් මුහුදු ගොස් තිබු  මසුන් මිලදී ගැනීම සදහා වෙළදුන් සුළු පිරිසක්ද පැමිණ තිබුණි.ඉන්ධන පිරවුම්හල් විවෘතව තිබුණු අතර කිසිදු පෝලිමක් නොතිබුණි

 

පොලිසිය මාර්ග බාධක යොදා ගමන් කරන්න පරීක්‍ෂා කරනු දක්නට ලැබුණි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here