අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
You might also likeRELATEDRecommended to you
රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දැවී යයි
රටතුල මෙන්ම ජයාතන්ත්ර වශයෙන් මහත් කතාබහට ලක්වන ශ්‍රීලංකා ක්‍රිකට්...
නිමල් ලාන්සා අත්හැරිය වගකීම් රජිතට
මිගමුව මැතිවරණ බලප්‍රදේශයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති බලගැන්වීමේ...
ආර්මේනියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සබදතා
ආර්මේනියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ප්‍රථම වරට විශේෂිත කාල...