අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහල් ගතකරයි

-

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද    රෝග ලක්ෂණ  පහල කිරීම හේතුවෙන් රෝහල් ගතකර ඇත

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වීම  නිසා ඇටුලුගම නිරෝධායනයට යටත්කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here