නාදුණන තුවක්කුකරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් සිදුව ලියනගේමුල්ලේ පිහිටි ජුකී මැෂින් අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළබ මිගමුව ප්‍රධාන මාර්ගයේ සිදුව පොලිස් වසමේ ලියනගේ මුල්ලේ අංක 67/6 දරන ස්ථානයේ ජුකී මැෂින් අලුත්වැඩියා කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය 52 හැවරදී වදුරාවලගේ ජුඩ් නිමල් සුසන්ත ප්‍රනාන්දු නොහොත් ඉදිකටු ජූඩ් යන අයයි
පස්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.
මෙම ඝාතනය පිලිබදව සිදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි




