අපරාධ විමර්ශන සැරයන් ගේ මළසිරුර ගිනිගත් තුන් රෝදයේ

මිගමුව කම්මල්තොට මෝයකට අසල පිලිස්සී ගිනිගත් ත්‍රිරෝද රථයක් තුල තිබු පොලිස් සැරයන් වරයාගේ     මළසිරුර පිලිබදව කොච්චිකඩේ පොලිසිය සහ මිගමුව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින්පරීක්ෂණ  ආරම්භකර ඇත.

14 දින උදෑසන කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සොයාගත් මෙම මළසිරුර   මීගමුව, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කල අංක 22/2, ග්‍රාමෝදය මාවත, දළුපොත, මීගමුව ලිපිනයේ පදිංචිව සිටි 55 වියැති පොලිස් රියදුරු සැරයන් (34506) හේරත් පතිරැන්නැහැලාගේ ජයන්ත පුෂ්පකුමාර (56) මහතාගේ බවට එම මහතාගේ බිරිද විසින් හදුනාගත් බව පොලිසිය පවසයි.

සිදුකල ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පස්චාත් මරණ පරීක්ෂණය සහ වැඩිදුර විමර්ශන සදහා දේහය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img