කටානේ පොදු ඉඩම්වලට මොකද වුනේ ?

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මුදල් බලයට යටවී සමුර්ධි ගමේ සහ කදසුරිදු ගමේ පවුල් 1500 ක් පමණ වසර 20 කට වැඩිකාලයක් ගමන් කල පාරක් තාප්පයක් බැද වසා දැමීමට ප්‍රාදේශීය සභාවේ හිටපු බලධාරීන් කටයුතුකල බවත්

එම  පාර නැවත විවෘත්ත කරදෙනලෙස ප්‍රදේශවාසින් වෙනුවෙන් ඉල්ලා සිටිනව බව කටාන ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්‍ෂයේ ප්‍රවින් චමෝද් මන්ත්‍රීවරයා පැවසීය

කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 26 දින පැවති ජුනි මස මාසික සභා රැස්වීමේදී ඔහු මෙම අදහස් පලකලේය

ප්‍රාදේශීය සභාවට අයත් පොදු ඉඩමේ අනවසර ඉදිකිරිම් සිදුකර  පවුල් දෙකක් පදිංචිකළා මේ අනවසර පදිංචි කරුවන් ඉවත්කිරීම සදහා  උසාවි නියෝගයක්ද ලබාදී ඇතිබව දැනගන්නට තිබෙන බවද ප්‍රවින් මහතා වැඩිදුරටත් පැවසිය.

කර්තෘ සටහන

අප සතුව ඇති තොරතුරු අනුව  මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්අංක M42612 නඩුව විමසීමෙන් අනතුරුව   අනවසර පදිංචිකරුවන් විෂය වස්තුවෙන් නෙරපාහරින ලෙස නියෝගකර ඇත.

නියෝගය ක්‍රියාත්මක කිරීමට  අවශ්‍ය කටයුතු කිරීම කටාන ප්‍රාදේශීය සභාවේ නිලධාරී විසින් මගහරිමින් සිටිනබව මෙම පොදු ඉඩම්කොටස නිති විරෝධිලෙස  අන්සතු කිරීමට එරෙහිව දීර්ඝ කාලයක් (2019සිට ) ක්‍රියාකාරිව මැදිහත්ව සිටින යාබද ඉඩමේ පදිංචි ප්‍රභාත් ජනක කුමාර මහතා පවසයි.

2019.08.09 දින පැවති කටාන ප්‍රදේශීය සභාවේ මහාසභා රැස්වීමේදී මෙම පොදු ඉඩම් කොටස මුදලට විකුණා ඇතිබවලසන්ත දීපාල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img