මිගමුව මහානගර සභාවේ සිතල යුද්ධයක්

මීගමුව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා  විසින් ලබා දෙන විධාන  ක්‍රියාත්මක   නාගරික කොමසාරිස් ඇතුළු සමහර නිලධාරීන්  විසින් හිතාමතාම නොකර සිටීම කල් මැරීම හෝ නොසලකා හැරීම නිසා දේශපාලන  අධිකාරිය සහ නිලධාරීන් අතර සිතල යුද්ධයක් ආරම්භවී  ඇතිබව නගර සභාවේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අවම වශයෙන් ස්ථාන මාරු වීමක් හෝ ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී ඇති  බවද  එම අආරංචි මාර්ග වැඩිදුරටත් පවසති.

පැමිණීම සහ පිටවීම සටහන්කර කිසිම රාජකාරියක නොදෙන  පිරිසක්  සිටින බවත්උදෑසන පැමිණ පැමිණීම සටහන්කර පිටවයන මොවුන් නැවත   රාජකාරි අවසන්වන වෙලාවාට පැමිණ පිටවීම සටහන් කරන බවත්  නගර සභාවේ සේවකයෝ පවසති.

පිටතින් ලබාගන්නා සේවාවන් සදහා වයස 60 ඉක්මවූ අය යොදවා නොගතයුතු බව සදහන්වුවත් නගර සභාවේ ආරක්ෂක සේවා සපයන ආයතනයට එම රෙගුලාසි අදාල නැති බවත් දැනගන්නට ඇත

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img