මිගමුව සුන්දර සංචාරක පුරවරයක් කිරීම දවල් හීනයක් …

මීගමුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ  වැඩි වගකීමක් ඇත්තේ මිගමුව නගර සභාවට වන අතර පසුගිය මහා සභාවලදී  අනවසර ඉදිකිරීම් පිලිබදව අදහස් පලකල නාගරික මන්ත්‍රීවරු තෝරාගත් අනවසර ඉදිකිරීමක් දෙකක් ගැන  අදහස් පලකලත් බලප්‍රදේශයේ ඇති සමස්ථ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිලිබදව සාධනීය යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතුකරනු දක්නට නොලැබිණි.

මීගමුවේ  මාර්ග රක්ෂිත,පදික වේදිකා,  ඇළමාර්ග අවහිරකර ,කලපුව ගොඩකර සහ  මුහුදු වෙරළේ ඉදිකර ඇති තාවකාලික සහ ස්ථිර අනවසර  ගොඩනැගිලි විශාල වශයෙන්  දක්නට ඇත.

මේවායින් ඇල මාර්ග අවහිර කරමින් තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි  ඉවත්කර නගරය සහ ජනතාව  ජලයෙන් යටවී සිදුවන  පිඩා වලින් වලක්වා ගැනීම සදහා ප්‍රමුකත්වයක් දියයුතුය

එමෙන්ම පදික වේදිකාවන් අවහිර කරමින් සිදුකර ඇති  ඉදිකිරීම්  මාර්ග අනතුරුවලට හේතුවන අතර අලුතින් සිදුකරන සියලු අනවසර ඉදිකිරීම් නතර කිරීමද වත්මන් නගර සභා පරිපාලනයේ  වගකීමකි.

බොහෝ අනවසර ඉදිකිරීම් සිදුකරන්නේ රාත්‍රී කාලයේ සහ දීර්ඝ සතිඅන්තයේ බැවින් නගර සභාව තුලඑවැනි  හදිසි තොරතුරු වාර්තා කිරීම සදහා පැය විසිහතරේම ක්‍රියාත්මක තොරතුරු ලබාගැනීමේ ඒකකයක් ස්ථාපිත කිරීමද ප්‍රයෝජනවත් වනු ඇත.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img