කටාන ප්‍රාදේශීය සාභාවේ ජාතික අපරාධයක්

ජාතික ජනබලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා ඔක්තෝම්බර් මස කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්විමේදී හෙළි දරවුකල ජාතික අපරාධය තවමත් සිදුවෙමින් පවතී

ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලිබිල වැඩිකිරීම සදහා මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත.

අනවශ්‍ය ලෙස විදිලාම්පු සවිකර ඒවා දිවා කාලයේදීද දැල්වෙන්නට ඉඩදී  විදුලි බලය නාස්තිකරන  කටාන ප්‍රාදේශීය සභාවද   මෙම මිල වැඩි කිරීමට වගකිව යුතුය.

නිශ්චිත ක්‍රමවේදයක් සකස්කර අනවශ්‍ය විදිලාම්පු ඉවත්කර අවශ්‍ය ස්ථානවලට විදිලාම්පු සවිකළ යුතු යයි ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයා 2025 .10.17 දින පැවති මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කල අතර එම යෝජනාවේ සදහන් කරුණු කිසිවක් මේ වනතෙක් ක්‍රියාත්මක කර නැත.

“ප්‍රදේශයේ විශාල විදුලි බලයක් අපතේ යාමට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ පසුගිය පාලන සමයන්හි පුද්ගලික හිතවත්කම් මත මනාප ලබාගැනීම සදහා අනවශ්‍ය ස්ථාන වල කිසිදුපිළිගත්  ක්‍රම වේදයකින් තොරව විදිලාම්පු සවිකිරීමයි. ජනතාව විසින් බලය ලබාදී ඇත්තේ  පැවති ක්‍රමය වෙනස් කිරීමට මිස එම මජර ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට හෝ පැලැස්තර දැමීමට නොවන බව” යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කටාන ප්‍රදේශීය සභාවේ ඇත්තටම සිදුවන්නේ  පැවති මජරක්‍රමය තවදුරටත් නඩත්තු කිරීමක් බව දක්නට ඇත.

මහා සභාවේ  යෝජනාව පිලිබදව පැය ගණනක් තර්ක විතරක් කලද  අදටත් දහස් ගණනක් විදිලාම්පු දිවා කාලයේද දැල්වී තිබෙන බව දැකගැනීමට ඇත.

සබැදි පුවත්

කටානේ විදිලාම්පු13000 දවල්ටත් දැල්වේ – කොම්පෝස්ට් සේවකයන්ට පහසුකම් නෑ

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img