දුප්පත් නම් නුගත්නම් බේබදුකම වැඩියි -ධිවර ඇමති

දුප්පත්කම නුගත්කම ඇති තැන  බේබදුකම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිබවත් එම තත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා විශාල වැඩපිලිවෙලක් රජයමගින් දියත්කර ඇතිබවද ධීවර ජලජ සහ  සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද   මිගමුව කොතලාවල පාලම අසල නව ධිවර   ජැටියක්  ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා මත්ද්‍රවය ජාවාරම් කරුවන් විශාල වශයෙන් මුදල් ලබාදෙන බව පවසමින්  ධිවර යාත්‍රාවල ස්කිපර් වරුන්  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා බිලි බාගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා එම නිසා ස්කිපර් වරුන් මෙන්ම ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දුවා දරුවන්ගේ අනාගතය ජිවිත විනාශ කිරීම වලක්වා ගැනීම සදහා ඒ ගොදුරට හිරවෙන්න එපාකියල

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී  රැකියාව කරගෙන යාමටඅවශ්‍ය සහය ධීවර ප්‍රජාවට ලබා දීමට තම අමාත්‍ය අංශය  සහ රජය කටයුතු කරනබවද  රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍ය වරයා  වැඩිදුරටත් පැවසිය .

මේ ජැටිය ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 318.4ක් මුදලක් වෙන්කර ඇතිබවත්  වසරක් තුළදී වැඩ  නිමකර ධීවරයින් ගේ ප්‍රයෝජනය සදහා බාර දෙන බව මෙම අවස්ථාවට එක්වූ  නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාවට  ,  ගම්පහ දිස්ත්‍රික් ධීවර කමිටුවේ සභාපති  පාර් ලී මේන්තු  මන්ත්‍රී   ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා, මීගමුව නගරාධිපති,ජ්‍යෙෂ්ඨ නීතිඥ  රොබට් හීන්කෙන්ද මහතා, නියෝජ්‍ය නගරාධිපති  චාමර ප්‍රනාන්දු මහතා සහ මීගමු ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී විය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img