අදත් කිබුලපිටියේ වෙඩ් මඩුවක පිපිරීමක්

කිබුලාපිටිය ගල්මංකඩ  ලැම්රොක් වත්තේ රතිඤ්ඤා  මඩුවක් තුල සිදුවූ හදිසි පිපිරීමක් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමියෙකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත්කර ඇත.

මෙම පිපිරිම 25 දින පෙරවරු 11.00 ට පමණ සිදුවී ඇති අතර තුවාල ලබා ඇත්තේ 72 වියැති  මවක් සහ ඇයගේ 46 වියැති පුතෙකි

පිපිරීමෙන් වෙඩි මඩුව සම්පුර් නයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව සිදුකරන ගිනිකෙළි නිපදවීම නිසා වසරකට ජිවිත කිහිපයක් අහිමිවන බවත් තවත් පිරිසක් සදාකාලික රෝගින්බවට පත්වන බව ත්බලපත්‍ර ලත් ගිනිකෙළි සහ රතිඥා නිෂ්පාදකයන් පවසති.

කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් පරිදි   කටාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img