විශ්‍රාමික ගුවන්නියමුවා ගේ මරණය – මිගමුව පොලිසියෙන් විමර්ශනයක්

මිගමුව ඒත්තුකාල ප්‍රදේශයේ සාන්ත සෙබස්තියන් පෙදසේ නිවසක කාමරයක් තුල මියගොස් තිබු විශ්‍රාමික ගුවන් නියමුවාගේ මෘතදේහය මිගමුව මහරෝහලේ ප්‍රධාන අධිකරණ නිලධාරියා වෙත යොමුකර පස්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකරණ ලෙස මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයාට  ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද නියෝග කළේය.

මරණය සිදුව තිබු ඕකේ කබානා නමැති ස්ථානයට පැමිණ සිදුකල ස්තානිය පරීක්ෂාවකින් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරී  අයි එම තිබ්බටුවාව මහත්මියද ස්ථානීය පරීක්ෂාවක් සිදුකරනු ලැබිය.

මියගොස් ඇත්තේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු බව කියන 70 වියැති( BELADI ACHMED JOACHIM ) බෙලාඩි අක්මඩ් ජෝකිම් නමැති ජර්මන් ජාතිකයෙකි.

වසර කිහිපයක සිට ලංකාවේ පදිංචිව සිටින බවත් ශ්‍රීලාංකික තරුණියක සමග කලක් විවාහ වි සිට ඇත.

පසුකලෙක ඇය  ඔහුගෙන්වෙන්වී ඇත.

Hot this week

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

මිගමුව ලංගම ඩිපෝවේ මදුරු රජදහනක් – අල්හිලාල් පාසලේ දරුවන් 10 ක් රෝහලේ

මිගමුව ඩිපෝවේ අබිලි ද්‍රව්‍ය සහ අබලන් බස් ගාල් කර...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

Topics

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

  800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img