වසර 103 ක් පැරණි මිගමුව නගර සභාවට වත්කම් ලේඛනයක් නෑ

වසර 103 ක් පැරණි මිගමුව නගර සභාවේ  යාවත්කාලින කල වත්කම් ලේඛනයක් නොමැති බවත් එය සකස්කර ලබාදීම සදහා කාලය අවශ්‍ය බව ප්‍රධානගණකාධිකාරී විසින්  2026.02.25 දිනඅප    එවනලද ලිපියකින් ඉල්ලීමක්කර ඇත.

2024 .12.31 දිනෙන් සහ 2025.12.31 දිනෙන් අවසන් වසර සදහා ඉදිරිපත්කල අවසන් ගිණුම්වල සදහන් වත්කම්වල වටිනාකමට අදාළ වත්කම්  පිලිබදව විස්තර  ඇතුලත් ලේඛනයක්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබද පනත අනුව අපවිසින් ඉල්ලා සිටි අතර එයට පිළිතුරු ලෙස ප්‍රධානගණකාධිකාරී විසින්  අප වෙත එවනලද ලිපියකට අනුව මෙම කරුණු අනාවරණය විය.

මිගමුව මහනගර සභාවේ වෙබ්අඩවියට අනුව 1922.01.01 දින මිගමුව නගර සභාව ස්ථාපනය කරඇති අතර 1949 දී මිගමුව නගර සභාව මහා නගර සභාවක් ලෙස උසස් කර තිබේ.

එමෙන්ම නගර සභාවේ වත්කම් වලට අදාල පිබුරු ඔප්පු තිරප්පු දීමනා පත්‍ර ආදියද  අස්ථාන ගතවහෝ අස්ථානගතකර ඇතිබවද නගර සභා දේපල බැහැරකර අන්සතු කිරීම සදහා මේවා සිදුකර තිබෙන බවද නගර සභාවේ සේවකයෝ පවසති

Hot this week

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

මිගමුව ලංගම ඩිපෝවේ මදුරු රජදහනක් – අල්හිලාල් පාසලේ දරුවන් 10 ක් රෝහලේ

මිගමුව ඩිපෝවේ අබිලි ද්‍රව්‍ය සහ අබලන් බස් ගාල් කර...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

Topics

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

  800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img