කොච්චිකඩේදී මෝටර් රථයක් දුම්රියේ ගැටේ -දෙදෙනක් රෝහලේ

කොච්චිකඩේ මාෂලස් පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මගෙහි සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනකු මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කර තිබේ

කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගත් දුම්රියට දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් මෝටර්  කාර් රථය ගැටිමෙන් පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුර වන අවස්ථාවේදි කාර් රථයේ රියදුරු සහ  ඔහුගේ වයස අවුරුදු 3 පමණ වන දරුවා රැදි සිට ඇත.

මෙම ස්ථානයේ දුමිරිය ගේට්ටු සේවකයින් නොමැති අනාරක්ෂිත හරස් මගකි.

අනතුරින් දරුවාට සහ පියාට බරපතල තුවාල සිදුව නැත.

කොච්චිකඩේ පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර විමර් ෂණ සිදුකරයි

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img