ශාන්ත ජෝසප් රෝහලට පස්මහල් ගොඩනැගිල්ලක්

මම ඉපදුනේ මාතර අපේ සමාගම ශ්‍රිලංකාවේ ඉදිකරන පළමු රෝහල ආරම්භ කිරීමට තෝරාගත්තේ  මිගමුව ඒකට  විශේෂ හේතු කිහිපයක් තිබෙනවා

ඒ අතරින් වැදගත්ම හේතුව වන්නේ විවිධ  භාෂාවන් කතාකරන ,ආගමික විශ්වාශ සහ සංස්කෘති සහිත  ජනතාවක් මිගමුවේ ඉතා සාමකාමිව සහ සහජීවනයෙන් ජිවත් වීම , ඔවුන් ගෙන්  බොහෝ දෙනකු ජ්‍යාතන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි දැනසිටීම ද තවත් හේතුවක් බව සෙන්ට් ජිහානා මෙඩිකල් සමුහයේ සභාපති සුනිල් මෙන්ඩිස් මහතා පැවසිය.

එමහතා මෙම අදහස් පලකලේ මිගමුව ශාන්ත ජෝසප් රෝහලේ මහල් පහකින් සමන්විත නව ගොඩනැගිල්ලක්   ඉදිකිරිම සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල සුනිල් මෙන්ඩිස් මහතා

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර තිබෙන විශාලතම ළමා රෝහල් ජාලයේ හිමිකාරිත්වය ඇත්තේ අප සමාගම් සමුහයටයි එය වර්ග සැතපුම් 238 ක ප්‍රදේශයක විහිදී තිබෙනවා ලෝකයේ  පස්වන විශාලතම ආර් තිකයට හිමිකම් කියන්නේ කැලිපෝනියාව. වසර 18 ක කාලයක සිට අපි මෙම සේවාව පවත්වාගෙන යනවා.

මම ශ්‍රීලංකාවට ආදරය කරනවා.එනිසා තමයි මේ ආයෝජන සිදුකරන්නේ

ලංකාවේ පුද්ගලික රෝහල් වලින් සේවය ලබන්නේ ජනගහනයේ 1% ක් වැනි ප්‍රමාණයක් මෙය 15 % දක්වා ඉහලට ගෙන ආයුතුයි ඒ සදහා වෛද්‍ය රක්ෂණ ක්‍රම හදුන්වා දීම අවශ්‍යයි

නවීන පහසුකම් සහිත ශල්‍යාගාරයක්  ළදරු දැඩි සත්කාර ඒකකයක් ඇතුළු අංග රැසක් සමග නව ගොඩනැගිල්ල ඉදිවන බවත් වඩාත්ම හොද සේවාවක් ලබාදීම තමන්ගේ අරමුණ බවත් සෙන්ට් ජිහානා මෙඩිකල් සමුහයේ සභාපති සුනිල් මෙන්ඩිස් මහතා  පැවසිය.

මෙම අවස්ථාවට වෛද්‍යවරු  රෝහල් කාර් ය  මණ්ඩලය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img