අයාලේ යන කටානේ පොදු දේපොළ ප්‍රාදේශීය සභාවේ පරිපාලනයට -යෝජනාවට 9 ක් විරුද්ධ වෙයි

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ රජයට රාජ්‍ය ආයතන වලට  අයත්ව තිබු  ඉඩම් කොටස්කර ජනාවාස පිහිටුවා ඇති ගම්මාන වල පොදු ඉඩම් කොටස් සහ ඒවායේ  ඉදීකර තිබෙන ගොඩනැගිලි  විවධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් අත්පත්කරගනිමින්   තිබෙන බැවින්  කෝටි ගණනක් වටිනාඑම දේපොළ  කටාන ප්‍රාදේශීය සභාවේ පරිපාලනයට ලබාගෙන සුදුසු කටයුතු සදහා යොදා ගතයුතු යයි කටාන ප්‍රාදේශීය සභාවේ මාරතු මස මහා සභාවටජාතික ජනබල වේගයේ  මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා ඉදිරිපත්කල යෝජනාවක් වැඩි ජන්ද 14 කින් සම්මත විය.යෝජනාවට පක්ෂව ජන්ද 23 ක් ලැබුණු අතර ජන්ද 9 ක් විරුද්ධව ලැබිණි

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ විදුලි සංදේශ නියාමන කොමිසම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වැනි ආයතනවල අයිතියේ පැවති ඉඩම් කොටස්කර ජනාවාස  ඇතිකර තිබෙන  ගම්මානවල පොදු කටයුතු සදහා වෙන්කර ඇති ඉඩම් සහ එම ඉඩම්  කොටස්වල ඉදිකර ඇති එහෙත් ඉදිකරන ලද රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිකළ අරමුණ සදහා භාවිතා නොකර අත්හැර දමා ඇති ගොඩනැගිලි සහ ඉඩම් අතර

දැනට අක්‍රීයව පවතින ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් පෙරපාසල් පවත්වා ගෙනගිය පර්චස් 80 වක පමණ විශාල බෝලවලාන ජනජයගම පිහිටි ඉඩම සහ ගොඩනැගිලි.

අක්කර පනහ සමුර ධිගම  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් පෙරපාසල් පවත්වා ගෙනගිය පර්චස් 40 ක් පමණ විශාල ඉඩම සහ ගොඩනැගිලි

අක්කර පනහ කදසුරිදුගම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් පෙරපාසල් පවත්වා ගෙනගිය පර්චස්25  ක් පමණ විශාල ඉඩම සහ ගොඩනැගිලි

නොරවේ රටේ  රාජ්‍ය  නොවන සංවිධානයක් වන  ගමන් මගේ සහකරුවෝ( ෆෝරුට් ආයතනය) විසින් තරුණ ප්‍රජාව වෙනුවෙන් සමුරදී ගම පවත්වාගෙන ගිය රංග ශාලාවක් සහිත පරචස්100 ක් පමණ ඉඩමක ඇති  ගොඩනැගිලි   සහ හරිස්චන්ද පුරයේ ගොඩනැගිල්ල  ( ෆෝරුට් ආයතනය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නොවේ.)

සරණ තිස්ස ගමේ පොදු ඉඩම් කොටස පිළිබදව මෙන්ම මෙලෙස අත්හැර දමා ඇති ගොඩනැගිලි පිලිබදව මෙහිදී මන්ත්‍රීවරු අදහස් පලකල අතර යෝජනාවට පක්ෂ නමුත් ගම්වාසීන්ගේ ඉල්ලීමක් සමග යෝජනාව ඉදිරිපත් නොකල බැවින් යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකශ කරනබව විරුද්ධ වූ මන්ත්‍රීවරු පැවසිය.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img