28 C
Negombo
28 C
Negombo

නිරෝධායන ඇදිරිය පැනවීමත් සමග මීගමුවේ වෙළදසල් බැංකු අසල දිගු පෝලිම්

-

අද21 දින  රාත්‍රී 10.00 සිට 26 වන  සදුදා  අලුයම 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්යට නිරෝධායන ඇදිරිනීතිය පැනවීමත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ජනතාව විශාල වශයෙන් මිගමුව නගරෙය්  වෙළද සල්වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.

එමෙන්ම මුදල් ලබාගැනීම සදහා බංකු අසල සහ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර අසලද දිගු පෝලිම් දක්නට ලැබුණි

එමෙන්ම ඔසුසල් සහ ඉන්දන පිරවුම්හල් අසලද පෝලිම් දක්නට ලැබුණි

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.