මීගමුවේ සුළු පරිමාන සංචාරක වෙළදුන් ජනපතිගෙන් සහන ඉල්ලති

විදේශිකයන් වඩාත්ම ප්‍රියකරන වෙරළට ආසන්නයේ ඉර බැසීම දෙස බලාසිටිම සහ sunbed වල වැතිර සිටීමට බවත් වෙරළ සංරක්ෂණ දෙපාර් තමේන්තුවේ සිමාවෙන් එපිට තබා තිබු sunbed සහ ඒවා ආවරණය කරතිබූ පොල් අතු වැනි සරල පරිසර හිතකාමී ආවරණ කඩා දැමීමෙන් ජීවත්වීම සදහා තමන්ට තිබු  එකම ආදායම් මග  අහිමිවී ඇතිබව මිගමුව සංචාරක සංගමයේ සංවිධායක මාර් ෂල් මහතා පවසයි.

සුළු පරිමාණ  සංචාරක ව්‍යාපාරිකයන්ට මෙහෙම කරන්නේ ඇයිදැයි ඒ මහතා  බලධාරීන්ගෙන් විමසා සිටි

සංචාරකයන් සදහා  සුළු පරිමාණ ආපාන ශාලාවක් පවත්වාගෙන යන ලෝරන්ස් මහතා තමන්ගේ ගැටලුව පිලිබදව මැදිහත් වී සහනයක් ලබාදෙන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනබව පවසයි

වෙරළ සංරක්ෂණයට අයිති කොටස කියල වෙන්කරාට ඒකොටස පිරිසිදුව තබාගන්න ඒ ගොල්ල එන්නේ නෑ වෙරළ පිරිසිදුකරලා තියාගෙන ඉන්නේ අපි, මේ තාවකාලික අවු ආවරණ කඩා ඉවත්කලා කියල වෙරළ සංරක්ෂණයට ලැබෙන දෙයක් නැහැ.

මෙම කොටසේ  සුළු පරිමාණ සංචාරක  ව්‍යාපාරික කටයුතු වලින් යැපෙන පවුල් 150 ක් පමණ සිටින බවත් වෙරළ සංරක්ෂණ දෙපාර් තමේන්තුව සිදුකල කඩාදැමීම නිසා එම සියලුදෙනාටම ජීවත්වීම සදහා යමක් උපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන බවත් ලෝරන්ස් මහතා වැඩිදුරටත්  පැවසිය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img