කටානේ සැකකටයුතු මළසිරුරක් -පොලිසියෙන් පරීක්ෂණ

කටාන පොලිස් වසමේ කදසුරිදු ගම ප්‍රදේශයේ නිවෙසක් තුල සැකකටයුතු ලෙස මියගොස් සිටියදි සොයාගනු ලැබූ  කාන්තාවගේ මෘත දේහය මිගමුව මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත්කර පස්චාත් මරන පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාරතා කරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා කටාන පොලිසියේ ස්ථානාධිපති වරයාට අද 24 දින පස්වරුවේ  නියෝග කළේය.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළේය.

මෙලෙස ජීවිතක්ෂයට  පත්ව තිබුනේ කටාන කදසුරිදුගම අංක 216 හි පදිංචිව සිටි වරණකුලසූරිය ගුණවතී නමැති 76 හැවරදී කාන්තාවකි.

ලද තොරතුරකට අනුව කටාන පොලිසිය විසින් මෙම මල සිරුර සොයාගෙන තිබිණි

කටාන පොලිසියේ ස්ථානාධිපති වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති අයේෂ් පෙරේරා මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූ බ්‍රිටෝට ස්වීඩන් රජයෙන් සම්මානයක්

ස්වීඩන් රජය මගින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී...

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

Topics

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img