ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූ බ්‍රිටෝට ස්වීඩන් රජයෙන් සම්මානයක්

ස්වීඩන් රජය මගින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී කටයුතු කරන පුද්ගලයින්ට පිරිනමනු ලබන ගෞරවනීය PER ANGER සම්මානය මෙම වසරේ ශ්‍රී ලාංකික සිවිල් ක්‍රියාකාරියෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා  වෙත පිරිනමණු ලැබිය.

එම සම්මානය සමග දිවයිනට පැමිණි ඒමහත පිළිගනිම සදහා සීදුව රද්දොලුව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසල උත්සවයක් පැවැත්විණි දිවයින පුරා විසිර සිටින සිවිල් ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සියේය

Hot this week

කටානේ සැකකටයුතු මළසිරුරක් -පොලිසියෙන් පරීක්ෂණ

කටාන පොලිස් වසමේ කදසුරිදු ගම ප්‍රදේශයේ නිවෙසක් තුල සැකකටයුතු...

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

Topics

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img