මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය  මගින්   අක්කර පනහ කේ සී සිල්වා පුරය කටාන යන ප්‍රදේශවල සිදුකරනලද  ලද පරික්ෂා කිරීම වලදී මදුරුකීටයන් හමුවූ නිවාස හිමියන් 25 ස් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර තවත් පිරිසකට රතු නිවේදන ලබාදී තිබේ.

මෙම පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරනබවත් මදුරු කීටයන් හමුවුවහොත් නඩු පවරන බවත් එමනිසා තම තමන්ගේ නිවාස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවිත්‍රකර තබාගැනීමට කටයුතු කරනලෙස කටාන  ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක යසන්ත  රත්නායක මහතා ඉල්ලීමක් කරයි .

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img