මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී ඇතත් කිසිදු  සංවරධන කටයුත්තක් සිදුකර නැතැයි නාගරික මන්ත්‍රී සජිත් මොහාන් මහතා පවසයි

මෙම මස පැවති මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත  අදහස් පළකරමින් නාගරික මන්ත්‍රී වරයා  මෙම කරුණු  ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරයා නගර සභාවට අයත්  කාමච්චෝඩ අක්කර පිහිටි අක්කර පහක පමණ ඉඩම විවිධ කණඩායම් විසින් බුක්ති විදිනවා අනවරයෙන් ගොඩනැගිලි හදනවා  මේ ඉඩම පිලිබදව මාවිසින් 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ යෝජනාවක් ඉදිරිපත්කලා විවධ හේතු දක්වමින් මේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම මාස හයක් තිස්සේ කල් දමනවා.

මගෙන්  ලේඛන ඉල්ලනවා ඔප්පු තිරප්පු ලබාගන්න ඕන නිලධාරීන්ගෙන් මගේ ලග තියෙන තොරතුරු මම සභාගත කරනව ඒවා අහසින් වැටුණු ඒවා නොවෙයි අපි මේවට විරුද්ධව සටන් කරපු අවස්ථාවල ලබාගත් ජායා පිටපත් නගරාධිපති තුමා .අයිතිය ඔප්පු කරන්න  ඔප්පුම ඉල්ලනවා  නගර සභාවට අයිති ඉඩම් ප්‍රධාන පත්‍ර මගින් දීපුවා තියෙනවා. කාලයක් තිස්සේ බුක්ති විදින ඉඩම් තියෙනවා

මම හිතන්නේ  නගරාධිපති තුමා  කාමච්චෝඩ ඉඩම ගැන කතාකරන්න යම් බියක් දක්වනවා

නගරාධිපතිතුමා 2026 අයවැය යෝජනාවලද  සභාවේ ඉඩම් සදහා අවශ්‍ය නිත්‍යානුකුල ලේඛන සකස් කරනබව සදහන් කර තිබෙනවා අදවනවිට වත්මන් නගරසභාවේ පාලන කාලයෙන් වසරක් අවසන්ව තිබෙනවා

කාණුවක් සුද්ධ කිරීම විදුලි බල්බයක් සව්කිරීමට වැඩියමක් තවමත් මේ පාලනය තුල  මීගමුවේ සිදුවෙලා නැතැයි ද  සජිත් මොහාන් මහතා වැඩිදුරටත්  පැවසිය.

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img